අනුරාධපුරේ දින දහයක මහ සැණකෙලියක්! ලොක්කන් එන්නේ හෙලිකොප්ටරයෙන්!
අනුරාධපුර පදවිය ප්රදේශයේ දින දහයක් තිස්සේ විනෝද සැණකෙළියක් පැවැත්වීමට කටයුතු කරමින් සිටී.
ප්රදේශයේ ජනතාව ඊට විරෝධය පළ කරමින් පවසන්නේ ද රටේ බරපතළ අර්බුදයක් පවතින අවස්ථාවක සැණකෙළි පැවැත්වීම අපරාධයක් බවයි.
අනුරාධපුරේ දින දහයක මහ සැණකෙලියක්! ලොක්කන් එන්නේ හෙලිකොප්ටරයෙන්!
2022-07-08T12:10:00+05:30
Gossip Lanka Hot News







