gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ගෝඨා ගියාට පස්සේ රනිල්ට සටකපට විදිහට ජනාධිපති වෙලා සල්ලිවලට මන්ත්‍රීවරු මිලදී අරන් ආණ්ඩු හදන්න අපි ඉඩ තියන්නේ නෑ - අනුරගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

රට තුළ නැවත නොසන්සුන්කාරී තත්වයක් ඇති නොකරන්නැයිද, බලය රැඳී සිටීමට කුමන්ත්‍රණ දියත් නොකර වහාම ගෝටාබය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහත් ජනාධිපති, අගමැති ධුරයන් අතහැර යායුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

“මේ රට තුළ නැවත නොසන්සුන් තත්වයක් ඇති කරන්න එපා. ඇතිවෙනකන් හෙම්බත්වෙලා තියෙන්නේ මේ රට. අපේ සියලු ක්ෂේත්‍රවල අවනිශ්චිත භාවයක් නිර්මාණය වෙලා තිබෙනවා.” යැයිද ඔහු එහිදී පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක දැක්වූ සම්පූර්ණ අදහස් පහතින් පල වේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka