gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී ලංකාවට වහා මැදිහත් වන්න - අරගලකරුවන් එක්සත් ජාතීන්ගෙන් ලිඛිතව ඉල්ලයි

අරගලයේ පුරවැසියන්ට එල්ලවන ප්‍රහාරයන් සම්බන්ධයෙන් වහා මැදිහත් වන්නැයි එම අරගලයේ නියුතු සංවිධානයක් විසින් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම සංවිධානය වෙත ලිපියක් බාර දෙමින් ඔවුන් විසින් මෙම ඉල්ලීම කර තිබේ.

මේ අතර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ මේ වන විට සිදුවන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සෘජුව මැදිහත් වෙන්නැයි කොළඹ පිහිටි විදේශීය තානාපති කාර්යාලවලින් ඉල්ලීමක් කර කර ඇති බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka