අරගලයට පක්ෂ පෝස්ට් එකක් ෂෙයාර් කළ අයකු 8 වනදා දක්වා රිමාන්ඩ් කරයි!
අරගලයට පක්ෂව, පොලිසිය හා හමුදාවට එරෙහිව ද්වේශ සහගත ප‍්‍රකාශයක් අඩංගු ෆේස්බුක් පෝස්ට් එකක් ෂෙයාර් කළ බව කියන පුද්ගලයෙකු ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු අටවනදා දක්වා රිමාන්ඞ් කර තිබේ.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා, ඔහු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා තිබුනද, මාතර පරිඝණක අපරාධ අංශය මගින් සැකකරුට ඇප ලබා නොදෙන ලෙස දැඩිව ඉල්ලා ඇති බව පැවසේ.
-mawratanews
අරගලයට පක්ෂ පෝස්ට් එකක් ෂෙයාර් කළ අයකු 8 වනදා දක්වා රිමාන්ඩ් කරයි!
2022-07-25T23:18:00+05:30
Gossip Lanka Hot News






