මෙයා හරියට කාලගුණ දෙපාර්තමේන්තුව වගේ.. තෙල් නෑ කියනවා.. කන්න නෑ කියනවා.. පෝලිම්වලට යන්න කියනවා..මෙහෙම අගමැති කෙනෙක් රටට මොකටද? විමල් පාර්ලිමේන්තුවේදී රනිල්ගේ සියලු සලුපිළි ගලවයි (VIDEO)
අද දිනයේදී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් එල්ල කළේය.
මෙයා හරියට කාලගුණ දෙපාර්තමේන්තුව වගේ.. තෙල් නෑ කියනවා.. කන්න නෑ කියනවා.. පෝලිම්වලට යන්න කියනවා..මෙහෙම අගමැති කෙනෙක් රටට මොකටද? විමල් පාර්ලිමේන්තුවේදී රනිල්ගේ සියලු සලුපිළි ගලවයි (VIDEO)
2022-06-09T20:07:00+05:30
Gossip Lanka Hot News