විමල් ප්‍රසිද්ධියේම උසාවි තීන්දුවට පහර පිට පහර ගහයි! තීන්දු දෙන්න ඕනෙ ක්‍රමය එකින් එක කියල දෙයි! මොනර කොළවලට රට විනාශ කරන්න එපා කියයි! (VIDEO)
රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ යානයකට කටුනායක ගුවන් තොටුපළෙන් ආපසු රුසියාව බලා පිටත්ව යාම අත්හිටුවා කොළඹ වාණිජ මහාධිකරණය ලබාදුන් තීන්දුව පිළිබඳ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා දැඩි විවේචන කර ඇත.
අද (05) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ මෙම තත්ත්වය හේතුවෙන් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති මිත්‍රත්වයට දැඩි බලපෑමක් එල්ල වෙමින් ඇති බවයි.
විමල් ප්‍රසිද්ධියේම උසාවි තීන්දුවට පහර පිට පහර ගහයි! තීන්දු දෙන්න ඕනෙ ක්‍රමය එකින් එක කියල දෙයි! මොනර කොළවලට රට විනාශ කරන්න එපා කියයි! (VIDEO)
2022-06-05T21:46:00+05:30
Gossip Lanka Hot News