රට ඉවරයි! ආණ්ඩුව පන්නමු! පාරට බහිමු! අනුර විශේෂ ප්‍රකාශයක් කරයි! (VIDEO)
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ප්‍රශ්නවලට විසදුම් ලබා දී නොමැති බවත්, වික්‍රමසිංහ මහතා විසදුම් ලබා දී ඇත්තේ රාජපක්ෂ පවුලට පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවැසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ජනතාව පාරට බැස ආණ්ඩුව පළවා හැරීමට පියවර ගත යුතු බවකි.
රට ඉවරයි! ආණ්ඩුව පන්නමු! පාරට බහිමු! අනුර විශේෂ ප්‍රකාශයක් කරයි! (VIDEO)
2022-06-28T07:50:00+05:30
Gossip Lanka Hot News