gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බස් ධාවනය සම්පූර්ණයන්ම නවත්වයි.. ඉන්ධන නෑ…

අද දිනයේ බස් ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ ඉන්ධන නොමැති වීම මත මෙම තීරණයට එළැඹි බවයි.

මස්ත ලංකා බස් හිමියන්ගේ සම්මේලනයද සඳහන් කරන්නේ ඉන්ධන හිඟතාවය මත හෙට දිනයේ බස් ධාවන කටයුතු අඩාල වනු ඇති බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka