මහතීර්, ලී ක්වාන් යූ, ජවහර්ලාල් නේරු, ෆිදෙල් කැස්ත්‍රෝ යන අයගේ සියලු ගුණාංගවල එකතුව තමයි ‘ගෝඨාභය’! කියන්නේ ගම්මන්පිල! අපි ගාව සංරක්ෂණය වෙලා තිබ්බ වීඩියෝ එකක්! තව ගොඩක් තියෙනවා! ටික ටික වෙලාවට දාන්නම්! (VIDEO)
ගෝඨාභය රාජපක්ෂ යනු මහතීර් මොහොමඩ්, ලී ක්වානු යූ, ජවහර්ලාල් නේරු වැනි ශ්‍රේෂ්ඨ නායකයන්ගේ සංකලනයක් යැයි හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසුවේ පසුගිය මහ මැතිවරණ සමයේදියි.
ගම්මන්පිල මහතාගේ එම අදහස් දැක්වීම ඇතුළත් මේ වීඩියෝව අද නරඹන ඕනෑම කෙනකුට, ඔහු එදා පැවසූ කතාව කෙතරම් දුරට සත්‍ය දැයි වැටහෙනු ඇත.
-mawratanews
මහතීර්, ලී ක්වාන් යූ, ජවහර්ලාල් නේරු, ෆිදෙල් කැස්ත්‍රෝ යන අයගේ සියලු ගුණාංගවල එකතුව තමයි ‘ගෝඨාභය’! කියන්නේ ගම්මන්පිල! අපි ගාව සංරක්ෂණය වෙලා තිබ්බ වීඩියෝ එකක්! තව ගොඩක් තියෙනවා! ටික ටික වෙලාවට දාන්නම්! (VIDEO)
2022-06-26T17:25:00+05:30
Gossip Lanka Hot News