ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)
නැවත වතාවක් තෙල් මිල ඉහළ දමා ජනතාව අපහසුතාවට පත් කළහොත් ආණ්ඩුවට ඊට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා පොදු ධීවර සංගමය පවසනවා.
එම සංගමයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා සඳහන් කළේ ධීවර ජනතාව අර්බුදයකට පත්ව සිටින මේ මොහොතේ නැවත ඉන්ධන මිල ඉහළ දැමුවහොත් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තම සංගමය සූදානම් බවයි.
ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)
2022-06-26T06:41:00+05:30
Gossip Lanka Hot News