අමරවීර එළියට එනකන් හම්බන්තොට ගොවියො ගේට්ටුව ළඟ රැකගෙන ඉඳියි! අමරවීර නැතිව නිල රථය විතරක් එළියට එයි! අමරවීර පස්සෙ දොරෙන් හොරෙන්ම ගියාද? (VIDEO)
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහභාගී වූ අම්බලන්තොට රැස්වීම පැවැති ගොඩනැගිල්ල ඉදිරිපිට ගොවීන් පිරිසක් අද දින උද්ඝෝෂණයක නිරත වූයේ අමාත්‍යවරයා සමග සාකච්ජා කිරීම අවශ්‍ය බව කියමිනි.
නමුත් රැස්වීම අවසානයේ අමාත්‍යවරයාගේ නිල රථය පැමිණියද අමාත්‍යවරයා එහි සිටියේ නැත.
ගොවීන් චෝදනා කළේ අමාත්‍යවරයා පිටුපස දොරින් නික්ම ගොස් ඇති බවකි.
අමරවීර එළියට එනකන් හම්බන්තොට ගොවියො ගේට්ටුව ළඟ රැකගෙන ඉඳියි! අමරවීර නැතිව නිල රථය විතරක් එළියට එයි! අමරවීර පස්සෙ දොරෙන් හොරෙන්ම ගියාද? (VIDEO)
2022-06-05T09:08:00+05:30
Gossip Lanka Hot News