දැන් ඡන්දයක් තිබ්බත් පොහොට්ටුව 112ක් ගන්නවා... බැසිල්ගේ දැවැන්ත නායකත්වය විතරයි ඕන – උදයංග
මාධ්‍ය ඔස්සේ බැසිල් රාජපක්ෂට සහ මහින්ද රාජපක්ෂට මඩ ගැසීමෙන් ජනතාවගේ බඩ පිරෙන්නේ නැතැයි රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංග පවසයි.
ජනතාවට නව නායකත්වයක් අවශ්‍ය නම් ජනතා කැමැත්ත නොලැබූ පිරිස් උඩින් ගෙනැවිත් රාජ්‍ය පාලනයට දැමීමෙන් පිළිතුරු නොලැබෙන බව ද හෙතෙම පවසයි.
දැන් ඡන්දයක් තිබ්බත් පොහොට්ටුව 112ක් ගන්නවා... බැසිල්ගේ දැවැන්ත නායකත්වය විතරයි ඕන – උදයංග
2022-06-13T13:13:00+05:30
Gossip Lanka Hot News