ගෝඨාට ප්‍රහාර එල්ල කිරීමන් පසු නාලක ගොඩහේවා සජිත් හමුවෙන්න විපක්ෂ නායක කාර්යාලයට එයි!
ගෝඨාභය රාජපක්ෂ මහතා අසාර්ථක පාලකයකු ලෙස ප්‍රකාශයට පත් කළ වියත්මග සංවිධානයේ නිර්මාතෘ නාලක ගොඩහේවා මහතා මේ වනවිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී විශේෂ සාකච්ජාවකට එක්ව සිටී.
එම හමුව විපක්ෂනායක කාර්යාලයේ පැවැත්වෙමින් තිබේ.
මෙම හමුවට සරත් ෆොන්සේකා, එම්.ඒ. සුමන්තිරන්, තිස්ස අත්තනායක, රංජිත් මද්දුමබණ්ඩාර, බුද්ධික පතිරණ, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා ඇතුලු මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටිති.
ගෝඨාට ප්‍රහාර එල්ල කිරීමන් පසු නාලක ගොඩහේවා සජිත් හමුවෙන්න විපක්ෂ නායක කාර්යාලයට එයි!
2022-06-13T13:17:00+05:30
Gossip Lanka Hot News






