විපක්ෂයේ වර්ජනය සාර්ථක වෙයි! පාර්ලිමේන්තුව අදයි හෙටයි විතරක් තියන්න කතානායක තීන්දු කරයි!
පාර්ලිමේන්තු රැස්වීම අද දිනය් සහ හෙට දිනයේ පමණක් පැවැත්වීමට කතානායකවරයා තීන්දු කර ඇත.
මෙම රැස්වීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක්ම සහභාගී වී නැති බවත් දැනගන්නට තිබේ.
විපක්ෂයේ වර්ජනය සාර්ථක වෙයි! පාර්ලිමේන්තුව අදයි හෙටයි විතරක් තියන්න කතානායක තීන්දු කරයි!
2022-06-21T14:08:00+05:30
Gossip Lanka Hot News