ඉදිරි මාස තුන අමාරුයි... ආහාර අධාර උවමනායි - අගමැති විදෙස් මාධ්‍යයට කියයි
රටපුරා ඉන්ධන පෝලිම දකිද්දී තමන්ට කණගාටුවක් දැනෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ශ‍්‍රී ලංකාවට ආධාර ලබාදෙන විට පොහොර සහ ඖෂධ ලෙස එම ආධාර ලෙස ලබා දෙනවා නම් සුදුසු බව ඔහු සඳහන් කර ඇත.
ඉදිරි මාස තුන අසීරු කාලයක් බවත් ආහාර ආධාර ද ලබා ගැනීමට සිදුවන බවත් හෙතෙම කියා සිටියි.
ඔහු මේ බව කියා සිටින්නේ විදෙස් පුවත් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.
ඉදිරි මාස තුන අමාරුයි... ආහාර අධාර උවමනායි - අගමැති විදෙස් මාධ්‍යයට කියයි
2022-06-20T10:48:00+05:30
Gossip Lanka Hot News





