gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රෝයල් පාර්ක් මිනීමරුවාට ජනාධිපති සමාව දෙන්න කෝටි ගාණක අල්ලසක් අරන්! බුද්ධි අංශ හෙළිකර ගනී! කතාව පළමුවරට එළියට එයි! (VIDEO)

රෝයල් පාක් ඝාතකයාට ජනාධිපති සමාව ලබා දීමේදී යම්කිසි අල්ලස් මුදලක් ගෙන ඇති බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති බව හෙළිදරව් වී ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පළමු වරට අනාවරණය කළේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී ගත් පුද්ගලයා කව්රුන් විය හැකිද යන්න පිළිබදවද මෙහිදී යම් සදහනක් විය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka