gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වෛද්‍යවරුන් විශාල පිරිසක් රට යන්න අවසර ඉල්ලයි! සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙන්න ඔන්න මෙන්න!

වෛද්‍යවරුන් විශාල වශයෙන් රට හැර යාමට සූදානම් වෙමින් අවසර ඉල්ලා සිටින බව රෝහල් අධ්‍යක්ෂවරු පැවසූහ. දැනට රෝහල් සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන් විදේශ රැකියා සඳහා යොමු වීම හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය විශාල කඩාවැටීමකට ලක්වීම නතර කළ නොහැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති සඳහන් කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka