9 වැනිදා ප්‍රහාරයත් හරියටම පාස්කු ප්‍රහාරය වගේමයි... ගහනවා කියලා කලින් කියලා තිබුණා... වළක්වාගන්නේ නැතිව ගහනකම් බලන් හිටියා - ප්‍රසන්නගේ කතාවට කතෝලික සභාවෙන් සැර උත්තරයක් (VIDEO)
අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කළ ප්‍රකාශය දැඩිව හෙළා දකිමින් කතෝලික සභාවේ සිරිල් ගාමිණී පියතුමා මාධ්‍ය හමුවක් පැවැත්වීය.
එහිදී උන්වහන්සේ 9 වැනිදා ප්‍රහාරයද හරියටම පාස්කු ප්‍රහාරය හා සමාන කරමින් අදහස් දැක්වීමට පියවර ගෙන තිබුණේ මෙසේය.
9 වැනිදා ප්‍රහාරයත් හරියටම පාස්කු ප්‍රහාරය වගේමයි... ගහනවා කියලා කලින් කියලා තිබුණා... වළක්වාගන්නේ නැතිව ගහනකම් බලන් හිටියා - ප්‍රසන්නගේ කතාවට කතෝලික සභාවෙන් සැර උත්තරයක් (VIDEO)
2022-06-10T21:55:00+05:30
Gossip Lanka Hot News