ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී වෙයි! නම ගැසට් කරයි!
ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ඒ මහතා නම් කර තිබුණි.
ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී වෙයි! නම ගැසට් කරයි!
2022-06-10T21:46:00+05:30
Gossip Lanka Hot News





