ඉන්දියානු මේ වන විට ශ්‍රී ලංකාව සිට ප්‍රාන්තයක් ලෙස සලකමින් ඇතැයි ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.
ඉන්දියානු ප්‍රාන්ත ක්‍රීඩා තරඟවලියක ප්‍රාන්ත ලැයිස්තුවෙහි ආන්ද්‍රා, ගුජරාට්, මහාරාෂ්ට්‍ර ආදී ප්‍රාන්ත අතර ශ්‍රී ලංකාවේ නම ද ඇතැයි එහිමියෝ හෙළි කරති.
මේ පිළිබඳ ලංකා පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් පවා නොදැන සිටිය හැකි බවත් ඉන්දියාව මෙන් ම ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යංශයත් එය පිළිගෙන ඇති බවත් එහිමියන් පෙන්වා දෙන්නේ.
අසීමිත බලයක් හිමි පාලකයා විසින් මහා රෑ ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කර ඇත්දැයි තමන්ට සැකයක් ඇතැයි ද සෝභිත හිමි ප්‍රකාශ කරයි.
එහෙයින් සියලු දෙනා පක්ෂ පාට අමතක කර 21 වැනි සංශෝධනය සඳහා සිය ඡන්දය ප්‍රකාශ කළ යුතු බවයි, උන් වහන්සේ අවධාරණය කළේ.
- emanisa
