රාජපක්‍ෂලා ඩොලර් බිලියන ගණනක් ඩුබායි, සීෂෙල්ස් දුපත්වල සගවලා..- ඇමරිකා හැමිල්ටන් රිසවු බැංකුව අධිකරණයට කියයි..
රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඇතුළු ඉහළ පෙල නිලධාරින් ශ්‍රී ලංකාවේ ණය නොගෙවීමේ තත්වෙට සම්බන්ධ බව ඇමෙරිකාවේ හැමිල්ටන් රිසර්වු බැංකුව විසින් එරට අධිකරණයේ පවරා ඇති නඩුවේ දැක්වෙයි.
රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඩොලර් බිලියන ගාණක වත්කම් ඩුබායි, සීෂෙප්ස් සහ සාන්ත මාර්ටින්ස් වැනි ලිහිල් මුල්‍ය නීති ඇති දුපත් වල සඟවා ඇති බව ද එම පැමිණිල්ලේ සදහන් බව සිරස රූපවාහිනිය වාර්තා කලේය.
බැසිල් රාජපක්ෂ මහතාට “Mr. 10%” යන අන්වර්ථ නාමය ලැබුණේද සෑම ව්‍යාපාරිකයින් ම සියයට දහයක් ඉල්ලා සිටිනු බවද එහි තවදුරටත් දැක්වේ.
රාජපක්‍ෂලා ඩොලර් බිලියන ගණනක් ඩුබායි, සීෂෙල්ස් දුපත්වල සගවලා..- ඇමරිකා හැමිල්ටන් රිසවු බැංකුව අධිකරණයට කියයි..
2022-06-23T22:38:00+05:30
Gossip Lanka Hot News






