BREAKING NEWS : රන්ජන්ට යළිත් වසර දෙකක සිර දඩුවමක්!
අධිකරණයට අපහාස කිරීමේ දෙවැනි නඩුවවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර දෙකක සිර දඩුවම් නියම කර තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ රන්ජන් රාමනායක මහතා දැනටමත් බරපතල වැඩ සහිත සිර දඩුවම් නියමව එය විඳිමින් සිටියි.
BREAKING NEWS : රන්ජන්ට යළිත් වසර දෙකක සිර දඩුවමක්!
2022-06-07T11:06:00+05:30
Gossip Lanka Hot News






