gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"අපේ කවුරුත් ගෝඨා හම්බවෙන්න ගියේ නෑ... යෝජනා බාර දීලත් නෑ" - අරගල භූමියේ හදිසි මාධ්‍ය හමුවක් (VIDEO)

අරගල භූමියේ සිටින කිසිවකුත් ජනාධිපතිවරයා මුණගැසීමට ජනාධිපති මන්දිරයට ගොස් නොමැති බව අරගලයේ සැබෑ නියෝජිතයෝ සදහන් කර සිටියහ.

අරගලය සිදු කරන්නේ ගෝඨා ගෙදර යැවීමට බවත්, එවැනි පිරිස් සමග සාකච්ජා කිරීමට තරම් මන්ද මානසිකත්වයක් තමන්ට නොමැති බවත් ඔව්හු පැවසූහ.

කෙසේවෙතත් ඊයේ දිනයේදී ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කෙරුණු නිවේදනයක සදහන් වූයේ අරගලකරුවන් පැමිණ යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත බාර දුන් බවකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka