gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බංකොලත් ශ‍්‍රි ලංකාව අඩු වයස් කාන්තාවන් විදේශ සේවයට යවයි - විදෙස් මාධ්‍ය

විදේශ මුදල් හිගතාවය මත ආර්ථික වශයෙන් බංකොලොත් තත්ත්වයකට පත් ව සිටින ශ්‍රී ලංකාව කාන්තාවන්ට විදේශ රැකියා සඳහා පිටත් හැකි අවම වයස් සීමාව වයස අවුරුදු 21 දක්වා අඩු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වාර්ෂිකව විදේශගත ශ‍්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 07ක පමණ ප්‍රෙෂ්ණ ප‍්‍රමාණයක් ලද නමුත් කොරෝනා වසංගතයෙන් පසු ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වයන් මත වාර්ෂික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන තුනහමාරකට දක්වා අඩුවන් ඇතැයිද පුරෝකතනය වී ඇතැයි එහි සදහන්ය.

එම වාර්තාව මෙතනින්…


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka