බීමත්ව මෝටර් රථයක් ධාවනය කරමින් මහ මග ගමන්ගත් පුද්ගලයෙකු අනතුරට ලක්කර පලා යමින් සිටියදී මහජනතාව විසින් අල්වාගෙන කඳාන පොලිසිය වෙත ඊයේ (22) බාරදුන් දෙදෙනා අතර සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික කෝටිපති ව්‍යාපාරික මර්වින් ධර්මවර්ධන මහතාගේ පුතාද සිටින බව වාර්තා වේ.