මහින්දගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් අත්අඩංගුවට ගනී!
කොල්ලුපිටියේ දී සහ ගාලුමුවදොර දී ඉකුත් (9) ඇති වු ප්‍රචන්ඩකාරි සහ කළහාකිරී සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තංගල්ල ප්‍රදේශයේ දී ඊයේ (6) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල ඇන්නපිටිය, ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි සැකකරුවෙකි.
සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මහින්දගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් අත්අඩංගුවට ගනී!
2022-06-07T06:35:00+05:30
Gossip Lanka Hot News






