මහින්ද කහදගම අත්අඩංගුවට ගනී!
කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 09 වැනිදා ගාලු මුවදොර සහ අරලිය ගහ මන්දිරය අසල ඇතිවූ කලහාකාරී සිදුවීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තු විසින් දන්වා තිබිණි.
මහින්ද කහදගම අත්අඩංගුවට ගනී!
2022-06-02T14:29:00+05:30
Gossip Lanka Hot News





