gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තෙල් සොයා ඇමැතිවරු ලෝකෙ වටේ යන සංචාරය ඇරඹේ!

රට තුළ මතුව ඇති දරුණුතම ඉන්ධන හිඟයට විසදුම් සෙවීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අද (27) කටාර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතය.

කුවේටය ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බවත්, අනෙකුත් රටවල් සමඟ ද සාකච්ඡා කරමින් පවතින බවත් දැනගන්නට ඇත.

මීට අමතරව අමාත්‍යවරුන් දෙදෙනෙකු ද රුසියාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka