ජොන්ස්ටන් අතුරුදහන්! පොලිස් බලඇණි දෙකක් ඔහු සොයා රට පීරයි!
පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇත.
ගාලු මුවදොරෙ සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති විරෝධතාවයන්ට පසුගිය නව වැනිදා පහර දී මේ සිදුවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා විත්තිකරුවෙකු ලෙස නම් කර තිබේ.
ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.
ජොන්ස්ටන් අතුරුදහන්! පොලිස් බලඇණි දෙකක් ඔහු සොයා රට පීරයි!
2022-06-03T07:20:00+05:30
Gossip Lanka Hot News






