තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
අනේ මාව අත්අඩංගුවට ගන්න එපා! ජොන්ස්ටන්ගෙන් පෙත්සමක්!
2022-06-08T11:41:00+05:30
Gossip Lanka Hot News