කෝච්චියට පනින්න එපා... ගඟට විසි කරන්න එපා... ළමයි හදාගන්න අමාරු නම් අපිට දෙන්න - අම්මලාගේ දුකට පොලිසියට කිරි එරෙයි!
දරුවන් හදාවඩා ගැනීමට ආර්ථික අපහසුතා ඇත්නම් ඒ ළඟම පිහිටි පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා අංශයට භාර දෙන ලෙස පොලිසිය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනු ලබයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව වැඩිදුරටත් කියා සිටියේ කියා සිටියේ දරුවන් ඇති දැඩි කිරීමට නොහැකි අර්බුදකාරී තත්ත්වයක සිටින්නේ නම් ඔවුන් ඝාතනය නොකළ යුතු බවයි.
දෙමවුපියන් විසින් මෙලෙස පොලිසියට බාර දෙන දරුවන ලොකුමහත් කිරීම සඳහා පොලීසියෙන් උදවු කරනු ලැබේ.
කෝච්චියට පනින්න එපා... ගඟට විසි කරන්න එපා... ළමයි හදාගන්න අමාරු නම් අපිට දෙන්න - අම්මලාගේ දුකට පොලිසියට කිරි එරෙයි!
2022-06-17T13:30:00+05:30
Gossip Lanka Hot News