gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘ලංකාවට තෙල් දෙන්න’ - ගෝටාභය පුටින්ගෙන් ලිඛිතව ඉල්ලයි

ශ්‍රී ලංකාවට රුසියාවෙන් ඉන්ධන මිල දී ගැනීම් සඳහා සහයෝගය ලබා දෙන්නැයි ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත ලිපියක් යොමු කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග උපුටමින් ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

එමෙන්ම රුසියානු ජනාධිපතිවරයා සමඟ දුරකතනයෙන් ශාකය පිළිබඳව සාකච්ඡා කිරීමට ද ජනාධීපතිවරයා බලාපොරොත්තු වන බවත් මොස්කවු සංචාරයකට සම්බන්ධවීමට ද අපේක්ෂාවෙන් සිටින බව වාර්තාවේ සඳහන්ය.
ශ‍්‍රී ලකාව මේ වන විට උග‍්‍ර ඉන්ධන අර්බුදයකට මුහුණ පා සිටින අතර ඉන්ධන නිකුත් කිරීම සිදු කරන්නේ අත්‍යවහ්‍ය සේවා සදහා පමණි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka