gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඥානසාර හාමුදුරුවො කියපු එකකට කටාර් රජතුමාගෙ අරමුදලෙන් ලංකාවට දුන්නු ආධාර රාජසන්තක කරළා!

ඥානසාර හිමියන් කළ දැනුම්දීමකට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණි සැණින් කටාර් රජතුමාගේ ආධාර ගිණුමක් රාජසන්තක කිරීමට ආණ්ඩුව කටයුතු කළ බවත්, ඒ හේතුවෙන් කටාර් රාජ්‍යය ලංකාවට තෙල් නොව වතුර හෝ නොදෙනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ වැරදි තොරතුරු මත පදනම්ව කළ මෙම ක්‍රියාවෙන් කටාර් රාජ්‍යය ලංකාව සමග අමනාපයක් ගොඩනැගුණු බවත්ය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka