gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විදුලි බල සැපයුම අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශ කෙරේ!

විදුලි බල සැපයුම සහ රෝහල් සේවා  අත්‍යාව්‍ය සේවාවන් බවට ප්‍රකාශ කරමින් කරමින් ජනාධිපතිවරයා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට ලැබී  ඇති බලතල අනුව මෙම ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය නිකුත් කරන්නේ පුණර්ජනනී විදුලි සම්බන්ධ ඒකාධිකාරිය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට එරෙහිව විදුලිබල මණ්ඩලය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ප්‍රවේශවී ඇති අවස්ථාවකය.

විදුලි බල සැපයුම සහ රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවා බවට ප්‍රකාශ කළ ගැසට් නිවේදනය පහත දැක්වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka