gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රෝහලෙන් නිදහස් කල දුමින්ද සිල්වා යලි රෝහල් ගත කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා රෝහලෙන් නිදහස් කිරීමෙන් පසුව නැවතත් රෝහල් ගත කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබේ.

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර ඉන්පසු ඔහු රෝහලෙන් නිදහස් කිරීමෙන් පසු නැවත අසන පිරීමෙන් රෝහල්ගත කර තිබේ.

මරණීය දණ්ඩනය නියම වීමෙන් පසුව සිරගත කර සිටි ඔහු ජනාධිපති සමාව යටතේ නිදහස් ලැබුවද එම එසේ නිදහස ලබාදුන් ක්‍රමවේදය සම්බන්ධයෙන් අධිකරණයේ ගොනු කර ඇති පෙත්සම හේතුවෙන් එම ජනාධිපති සමාව තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර ඇත.

ඒ අනුව ඔහු අත් අඩංගුවට ගෙන නැවත සිරගත කරන ලෙස අධිකරණයෙන් නියෝග කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka