ආණ්ඩුව ඇතුළේ මහ පෙරළියක්! කැබිනට් සංශෝධනයක්! අලුත් මුදල් ඇමැති කෙනෙක්! රාජ්‍ය ඇමැතිවරුන් පත්වෙයි!
ඉදිරි දින කිහිපය ඇතුළත ආණ්ඩුව ඇතුළේ පෙරළි රැසක් සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි. ඒ අනුව නැවත වරක් කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මෙහිදී බොහෝ දුරට මුදල් ඇමැති ධූරයේද වෙනසක් සිදුකරමින් නව මුදල් ඇමැතිවරයකු පත්කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කොට ඇති බව වාර්තා වේ.
එමෙන්ම හැකි ඉක්මනින් රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමටද ජනාධිපතිවරයා සැලසුම් කොට ඇති බව ද දැනගන්නට තිබේ.
ආණ්ඩුව ඇතුළේ මහ පෙරළියක්! කැබිනට් සංශෝධනයක්! අලුත් මුදල් ඇමැති කෙනෙක්! රාජ්‍ය ඇමැතිවරුන් පත්වෙයි!
2022-06-26T09:26:00+05:30
Gossip Lanka Hot News






