කුඩු පාතාලය ක්‍රියාත්මකයි! සතියක් ඇතුළත අමු අමුවේ වෙඩි තබා මරා දැමූ පස් දෙනාම සාක්ෂිකරුවන්!
පසුගිය සතිය ඇතුළතදී ඝාතනයට ලක්ව ඇති පුද්ගලයන් පස් දෙනාම මත්කුඩු නඩුවල ප්‍රධාන සාක්ෂිකරුවන් බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව මෙම ඝාතන සියල්ල මහාපරිමාණ කුඩු ජාවාරම්කරුව්න විසින් සිදුකරන ලද ඒවා බවට මේ වනවිට අනාවරණය වී තිබේ.
මෙහි ඇතැම් ප්‍රධානීන් විදෙස්ගතව සිට මෙම ඝාතන මෙහෙයවා ඇති බවද දැනගන්නට ඇත.
කුඩු පාතාලය ක්‍රියාත්මකයි! සතියක් ඇතුළත අමු අමුවේ වෙඩි තබා මරා දැමූ පස් දෙනාම සාක්ෂිකරුවන්!
2022-06-06T07:57:00+05:30
Gossip Lanka Hot News