ලංකාවට විදෙස් ණය ලෙස දී ඇත්තේ රාජපක්ෂලාගේ කළු සල්ලි…
ශ්‍රී ලංකාව විදෙස් ණය ලෙස ලබාදී ඇත්තේ රාජපක්ෂලාගේ කළු සල්ලි යයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කරයි.
මෙරටට ඖෂධ ගේන්න තිබූ සල්ලි වලින් ණය වාරිකයක් ගෙවා දමන ලද්දේ ඒ හේතුවෙන් බවද හෙතෙම පැවසීය.
ඖෂධ හිගයක් ඇති කරනු ලද්දේ බැසිල් රාජපක්ෂ මහතා විසින් බවත් ඖෂධය හිගය ඇති කළ අයට දඬුවම් කළ යුතු බව හෙතෙම කියා සිටියි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.
ලංකාවට විදෙස් ණය ලෙස දී ඇත්තේ රාජපක්ෂලාගේ කළු සල්ලි…
2022-06-06T07:59:00+05:30
Gossip Lanka Hot News






