බැසිල් රාජපක්ෂ, හදිසියේ රෝහල්ගත වෙයි! වැඩිදුර ප්‍රතිකාර සඳහා විදෙස්ගත වෙයි ද?
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හදිසියේ රෝහල්ගත කර තිබෙනවා.
ඔහු රෝහල්ගත කිරීමට හේතුව මෙතෙක් හෙළි වී නැහැ.
කෙසේ වෙතත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා හිටපු අමාත්‍යවරයා විදෙස්ගත වන්නෙ ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නැහැ.
බැසිල් රාජපක්ෂ, හදිසියේ රෝහල්ගත වෙයි! වැඩිදුර ප්‍රතිකාර සඳහා විදෙස්ගත වෙයි ද?
2022-06-17T17:11:00+05:30
Gossip Lanka Hot News