මෙච්චර කල් බදාගෙන හිටපු GMOA එක පාදෙණිය අතහරී!
වසර ගණනාවක් පුරා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධූරය දැරූ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙවර එම තනතුර වෙනුවෙන් ඉදිරිපත් නොවීමට තීරණය කොට ඇත.
ඒ අනුව මෙවර පැවැති නිලවරණයෙන් එම තනතුරට තේරී පත්ව ඇත්තේ වෛද්‍ය දර්ශන සිරිසේන මහතාය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 95 වැනි වාර්ෂික මහා සභා රැස්වීම සෙනසුරාදා (11) පැවැත්වුණු අතර එහිදී විධායක සහ මධ්‍යම කාරක සභා සඳහා සාමාජිකයින් පත් කිරීම සිදුකෙරිණි.
මෙච්චර කල් බදාගෙන හිටපු GMOA එක පාදෙණිය අතහරී!
2022-06-13T11:11:00+05:30
Gossip Lanka Hot News





