gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කොළඹ සියළුම පාසැල් සතියකට වසා දැමේ!

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් කොළඹ නගර සීමාවේ සියලු රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සතියක කාලයක් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එම සතිය තුළදී අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බවත් එම කාලය තුළ දහවල් කාලයේ දී විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙස මහජන උපයෝගීතා ‍කොමිෂමෙන් ඉල්ලීමක් කළ බවත් අමාත්‍යංශ ලේකම් එම්.එන් රණසිංහ පවසා සිටියා.

ප්‍රවාහන ගැටලු නොමැති දිවයිනේ අනිකුත් සියලු පාසල් විදුහල්පතිවරුන්ගේ අභිමතය පරිදි පවත්වාගෙන යාමට උපදෙස් ලබාදී තිබෙනවා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka