ලක්ෂ හත හමාරක බිල ගෙවාගන්න බැරිවුන නිසා අක්මා බද්දයට ඉන්දියාවට ගිය මෙරට සිඟිත්තා ඇතුලු පවුලම ඉන්දියාවේ රෝහලක් සිරකර ගනිති
අක්මා බද්ධය සඳහා ඉන්දියාවට ගිය පුංචි දරුවකු, මවක සහ පියකු ඩොලර් අර්බුදය නිසා එම රෝහලට අමතර මුදල් ප්‍රමාණයක් ගෙවා ගැනීමට නොහැකි වීම නිසා නැවත ලංකාවට පැමිණීමට නොහැකිව ප්‍රශ්නයකට මුහුණ පා ඇතැයි වාර්තා වෙනවා.
ලක්ෂ හත හමාරක බිල ගෙවාගන්න බැරිවුන නිසා අක්මා බද්දයට ඉන්දියාවට ගිය මෙරට සිඟිත්තා ඇතුලු පවුලම ඉන්දියාවේ රෝහලක් සිරකර ගනිති
2022-06-09T11:04:00+05:30
Gossip Lanka Hot News