මෙන්න පාලකයෝ රට වට්ටපු තැන! මේ රෑ 8ට යන කුරුණෑගල-මහනුවර බස් එක! මොනවා හරි වුණොත් මේ ජීවිතවලට කවුද වගකියන්නේ! (VIDEO)
මේ වීඩියෝවේ දැක්වෙන්නේ ප්‍රවාහන අර්බූදය හේතුවෙන් ඊයේ රාත්‍රී 8ට ධාවනය වන කුරුණෑගල මහනුවර බස් රථයේ මගී ජනතාව ගමන් කළ ආකාරයය.
එහිදී පිටුපස බෆරයේ නැගී මගීන් දෙදෙනකු ජීවිතයත් මරණයත් අතර ගමනක නිරත වූයේ මේ ආකාරයටය.
මෙන්න පාලකයෝ රට වට්ටපු තැන! මේ රෑ 8ට යන කුරුණෑගල-මහනුවර බස් එක! මොනවා හරි වුණොත් මේ ජීවිතවලට කවුද වගකියන්නේ! (VIDEO)
2022-06-28T11:19:00+05:30
Gossip Lanka Hot News