gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාන් රාත්තලක් 1500ක් වෙයි.. රජයේ ලොක්කෙක් කියයි.. (video)

උද්ධමනය මේ ආකාරයෙන් දිගින් දිගටම ඉහළ ගියොත් දෙසැම්බර් මාසය වන විට සාමාන්‍ය පාන් රාත්තලක් රුපියල් 1500 ක් වනු ඇතැයි ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයන්ත නවරත්න මහතා සඳහන් කරයි.
අද රුපියල් සියයට ත්‍රිරෝද රථයකින් යන ගමන දෙසැම්බරයේදී 1790 පමණ වනු ඇතැයිද ඔහු පැවසීය.

අධි උද්ධමන තත්වය යතු ඉතා භයානක එකක් බවත් එනිසා වර්ධනය වෙමින් ඇති තත්ත්වය වළක්වා ගැනීම සඳහා සියළු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද හෙතෙම කියා සිටියේය.

නෙත් ගුවන් විදුලිය සමඟ සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka