gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

යෝෂිත මහින්ද වෙනුවෙන් නාවික හමුදාව හොඳටම යොදවලා!

නාවික හමුදාවේ 372 ක් හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුගේ එවකට සිටි කාර්ය මණ්ඩල ප්‍රධානි යෝෂිත රාජපක්ෂ විසින් පත්කර තිබූ බව අනාවරණය වේ.

මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූ පසුව ද එම පිරිසම පසුගිය 23 වෙනි දින දක්වා අරලියගහ මන්දිරයේ ආරක්ෂාව සඳහා කටයුතු කර තිබේ. ඉන් පසුව අදාළ නාවික හමුදා කඳවුරුවලට එම භට පිරිස් පිටත් කර යවා ඇත.

බඳවා ගැනීමේ සුදුසුකම් පහත හෙළිමෙන් පසුව යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ කැඩෙට් නිලධාරියෙකු වශයෙන් ඇතුලත්කර තිබූ අතර තවත් දක්ෂයන් සිටියදී ඔවුන් පසෙකට දමා බ්‍රිතාන්‍යයේ පුහුණු පාඨමාලා සඳහා යෝෂිතව පිටත් කරනු ලැබීය. එම වකවානුවේ ඉහල නාවික හමුදා නිලධාරීන් පවා යෝෂිත යටතේ සේවයට යොදවා තිබිණි.

ඒ ආකාරයෙන්ම 2019 සිට පසුගිය මැයි 23 වෙනිදා දක්වා නාවික හමුදාව මහින්ද රාජපක්ෂගේ ආරක්ෂායට යෝෂිත රාජපක්ෂ යටතේ යොදවාගෙන තිබිණි.

උපුටා ගැනීම : lankatruth


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka