අරලියගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක වූ මැරයන් විසින් ගෝඨා ගෝ ගම නිරායුධ විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කළ මැයි මාසයේ නම වන දා උදෑසන හදිසියේම රටින් පිටත්ව ගිය යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිද, මේ වන විට නැවතත් ලංකාවට පැමිණ තිබෙන බව ඩේලිමිරර් වෙබ් අඩවිය වාර්තා කොට ඇත.
ගැටුම දා උදේම සිංගප්පූරු ගිය යෝෂිතයි බිරිඳයි 'කැප් තොප්පි දාගෙන, අඳුරු ඇඳුම් ඇඳගෙන, අඳුනගන්න බැරි විදිහට' යළි ලංකාවට එයි!
2022-05-26T09:05:00+05:30
Gossip Lanka Hot News