විමල්ගේ බොරුව, වංචාව මුජිබර් එළිපිටම හෙළිකරයි! (VIDEO)
ඩීල් දේශපාලනයක නිරත වන බවට විමල් වීරවංශ මහතා සජිත් ප්‍රේමදාස මහතාට එල්ල කළ චෝදනාවලට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මාධ්‍ය හමුවකදී පිළිතුරු ලබාදුන්නා.
විමල් වීරවංශ මහතා සිදුකරන දේශපාලන ඩීල් සහ වංචනික ක්‍රියාවන් පිළිබඳවද එහිදී රහුමාන් මහතා අදහස් පළ කළේ මෙලෙසින්.
විමල්ගේ බොරුව, වංචාව මුජිබර් එළිපිටම හෙළිකරයි! (VIDEO)
2022-05-08T13:06:00+05:30
Gossip Lanka Hot News






