පොලිසියෙන් සිවිල් ඇවිත් අරගලකරුවන් වීඩියෝ කරන්න ගිහින්! වැඩේ අතේ මාට්ටු! රාසමාණික්කම් සිංහලෙන් දෙමළෙන් දෙකෙන්ම හොඳටම දෙයි! (VIDEO)
මඩකලපුවේ පැවැති විරෝධතාවක් වීඩියෝ කිරීමට සිවිල් ඇදුමින් සැරසී පොලිස් නිලධාරීන් කිහිප දෙනකු පැමිණ සිටීම නිසා දැඩි උණුසුම්කාරී වාතාවරණයක් මතු විය.
ඒ, විරෝධතාවට සහභාගී වී සිටි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් මහතා ඔවුන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙනි.
ඒ මහතා පෙන්වා දුන්නේ පොලිසිය නම් නිල ඇදුමින් පැමිණිය යුතු බවත්, මෙසේ සිවිල් ඇදුමින් පැමිණ බලු වැඩ නොකළ යුතු බවත්ය.
පොලිසියෙන් සිවිල් ඇවිත් අරගලකරුවන් වීඩියෝ කරන්න ගිහින්! වැඩේ අතේ මාට්ටු! රාසමාණික්කම් සිංහලෙන් දෙමළෙන් දෙකෙන්ම හොඳටම දෙයි! (VIDEO)
2022-05-01T06:29:00+05:30
Gossip Lanka Hot News