ගෑස් අවුල තව අවුරුදු එකහමාරක්ම ඔහොම තමයි - ලිට්‍රෝ සමාගම අද උදේම නිවේදනය කරයි!
ගෑස් අර්බුදය සම්පූර්ණයෙන් අවසන්වීමට තවත් මාස එක හමාරක පමණ කාලයක් ගතවනු ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පවසයි.
ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පැවසුවේ, පවතින තත්ත්වය හමුවේ වුවත් දෛනිකව ගෑස් සිලින්ඩර් 30,000 ක් වෙළෙඳපොළට මුදා හැරීමට කටයුතු කරන බවයි.
අද දිනයේත් ඕමානයේ සිට තවත් ගෑස් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිතය.
මේ අතර වාර්තා වන්නේ, තායිලන්තයේ සියාම් සමාගමෙන් ගෑස් ආනයනය ද විදේශ විනිමය අර්බුදය හමුවේ තවදුරටත් ප්‍රමාද වනු ඇති බවය.
ලිට්‍රෝ සමාගම බලාපොරොත්තුවන්නේ ජුනි මුල් සතිය වනවිට හෝ සියාම් සමාගමෙන් ගෑස් ආනයන කිරීමට හැකි වනු ඇති බවය.
ගෑස් අවුල තව අවුරුදු එකහමාරක්ම ඔහොම තමයි - ලිට්‍රෝ සමාගම අද උදේම නිවේදනය කරයි!
2022-05-19T11:33:00+05:30
Gossip Lanka Hot News






