සියළුම පාසැල්වලට අද සිට වහාම නිවාඩු දෙයි!
රට පුරා සියලු රජයේ පාසල් වල පලමු වාරය අවසන් වන නිවාඩුව අද සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
දෙවැනි පාසල් වාරය එළඹෙන ජුනි මස 6 වන දා යළි ආරම්භ වෙයි.
පලමු පාසල් වාරය අවසන් වීමට තිබුනේ හෙට දිනයේ දී ය.
සියළුම පාසැල්වලට අද සිට වහාම නිවාඩු දෙයි!
2022-05-19T19:08:00+05:30
Gossip Lanka Hot News





